ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්

ප්‍රකට හිටපු පාපන්දු තරුවක් වන ඩේවිඩ් බෙකම්ට නයිට් පදවිය පිරිනමා තිබෙනවා.

ඔහුට හිමි නයිට් පදවි බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු විසින් පිරිනමනු ලැබුවා.

වින්ඩ්සර් මාලිගයේ පැවති උත්සවයකදී චාල්ස් රජු විසින් මෙම පදවිය බෙකම් වෙත පිරිනමනු ලැබුවේ පාපන්දු ක්‍රීඩාව සහ පුණ්‍ය කටයුතු වෙනුවෙක් කළ සේවය අගයමින්.

ඒ, අනුව මින් ඉදිරියට ඔහුව ‘සර් ඩේවිඩ් බෙකම්’ ලෙස හඳුන්වනු ඇති.

එම අවස්ථාවේ දී 50 හැවිරිදි ඩේවිඩ් බෙකම් ඔහුගේ විලාසිතා නිර්මාණකරුවන බිරිඳ විසින් සාදන ලද අළු පැහැති ඇඳුමකින් සැරසී සිටි අතර, එය චාල්ස් රජු තරුණ වියේදී ඇඳ සිටි ඇඳුමකින් ආභාෂය ගෙන තිබුණා.

මෙම උත්සවයට ඔහුගේ බිරිඳ, සහ ඔහුගේ දෙමාපියන් වන ටෙඩ් සහ සැන්ඩ්‍රා ද සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30