උණුසුම් පුවත් | Hot News - පිටු අංක 794

පරිසරය ගැන වගකීම් ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට රජයෙන් තීරණයක් (වීඩියෝ)

පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තිරණය කර තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති...

රියදුරු බලපත්‍ර මුද්‍රණය යළිත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළිත් එම දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබෙනවා. ඒ මෝටර්...

පෙර පාසල් ගුරුවරිය මල්ලිත් එක්ක කළ ජාවාරම කොටුවෙයි

සංචාරක වීසා මත කාන්තාවන් දෙදෙනෙකු මැලේසියාවේ ගෘහ සේවයට යැවිමට උත්සහ කළල පෙර පාසල් ගුරුවරියක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ...

යුද හමුදා නිලධාරියෙකුගෙන් ලෝක වාර්තාවක් (ඡායාරූප)

යුද හමුදාව මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න පේදුරුතුඩුවෙන් ආරම්භ කළ පාගමන ලෝක වාර්තාවක් පිහිටුවමින් දෙවුන්දරතුඩුවෙන් අවසන් කර තිබෙනවා. ඔහු ලෝක වාර්තාවක්...

යුක්රේනයේ ඓතිහාසික ස්ථාන විනාශ වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

රුසියාව සමඟ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේනයේ නගර දෙකක ප්‍රධාන ඓතිහාසික ස්ථාන විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව යුනෙස්කෝ සංවිධානය...

ග්‍රාම නිලධාරී දීමනා වැඩි කිරීම ගැන සොයන්න කමිටුවක්

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා. ස්වදේශ...

කෙවිටියාගල කලුවා අත්අඩංගුවට

ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ කෙවිටියාගල කලුවා නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු පොල්ගම්පල,...

නිවසක තනිව සිටි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාගේ පහරදීමෙන් මරුට

කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින නිවසක තනිව සිටි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඉදි කරමින් පවතින තෙමහල් නිවසේ සිටි 57...

මහීෂ් තීක්ෂණට අවසන් මහා තරගය අහිමි වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මහීෂ් තීක්ෂණගෙන් ගිලිහී ගොස් තිබෙනවා. ඒ...

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අයට දැඩි දඬුවම්

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද තැනැත්තන්ට දැඩි දඬුවම් පැනවිය හැකි වන පරිදි නව...

සතියේ ජනප්‍රියම පුවත්

?