උණුසුම් පුවත් | Hot News - පිටු අංක 684

සත්‍යග්‍රහයක නිරතව සිටින මාදැල් ධීවරයින්ට අද ජනපති සමඟ සාකච්ඡාවක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට 09 වන දිනටත් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින මාදැල් ධීවරයින්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා. අද...

තාක්ෂණික දෝෂය අවසන් – පාස්පෝට් කන්තෝරුවේ වැඩ කටයුතු යළිත් සාමාන්‍ය පරිදි (වීඩියෝ)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට නිවැරදි කිරීමට කටයුතු කර ඇති බව...

“රටම එකට” ජාතික මෙහෙයුමෙන් 93,787 දෙනෙක් අත්අඩංගුවට

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2025.10.30 සිට 2026.02.12 දක්වා කාලය තුළ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 94,495ක් සිදුකර ඇති බව...

අනිද්දා වන විට අඩු පීඩන කලාපයක් – කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

පෙබරවාරි මස 15 වන දින පමණ වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ඇතිවීමට...

ඉන්දු – පාකිස්ථානය තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

අනිද්දා (15) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය...

අප්‍රේල් මාසයේ සිට වාහන මිලේ ඉහළ යෑමක් (වීඩියෝ)

අප්‍රේල් මාසයේ සිට වාහන මිලේ ඉහළ යෑමක් බලාපොරොත්තු වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එළඹෙන අප්‍රේල් මාසයේ පළමු වනදා සිට...

හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා...

ගණිකා නිවාසයක් වටලා කතුන් දෙදෙනෙක් අල්ලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වටලා තිබෙනවා. වැල්ලවත්ත පොලිස් වසමේ...

ශ්‍රී ලංකාවට දිගුකාලීන සහයෝගය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුව යළි තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබාදෙන බවත්, වසර ගණනාවක සිට ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත...

ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්ථාන තරගයට දාරගත නොහැකි ප්‍රේක්ෂක ඉල්ලුමක් – ගුවන් ගමන් ගාස්තුත් ඉහළ දමයි

2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු - පාකිස්ථාන තරගය පිළිබඳව මේ වන විටත් යොමුව ඇත්තේ විශේෂ අවධානයක්. මෙම තරගය...

සතියේ ජනප්‍රියම පුවත්