“රටම එකට” ජාතික මෙහෙයුමෙන් 93,787 දෙනෙක් අත්අඩංගුවට

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2025.10.30 සිට 2026.02.12 දක්වා කාලය තුළ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 94,495ක් සිදුකර ඇති බව පොලිසිය නිවේදනය කරනවා.

එම වැටලීම්වල දී සැකකරුවන් 93,787 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී සැකකරුවන් 1,883 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන් කරන පොලිසිය සැකකරුවන් 1,598 දෙනෙක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර මෙම කාලය තුළ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1413යි ග්‍රෑම් 022ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු හෙරොයින් ප්‍රමාණය කිලෝ 522යි ග්‍රෑම් 163ක්.

ඊට අමතරව කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 11යි ග්‍රෑම් 443ක් ද මෙම වැටලීම්වල දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම
00:51
Video thumbnail
පූජිතට ලැබුණු මරණ දඩුවම ගැන ඇසූ විට මෛත්‍රීපාල සිරිසේනට තද වෙයි
00:31
Video thumbnail
පූජිත්ට දුන්න ම#ණ දඬුවම ගැන අහද්දි මෛත්‍රිපාලට යකා නගියි ?"නෑ නෑ මම වොයිස්කට් දෙන්නේ නෑ"
00:57