උණුසුම් පුවත් | Hot News - පිටු අංක 685

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම අනතුරු අඟවීම් අද (13) පෙරවරු 6.00 සිට...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම කොමිෂන් සභාවට ලද තොරතුරක් මත...

අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් උපයා ගතහැකි බව පවසා කතුන් රවටලා – ජෝඩුවක් අත්අඩංගුවට

අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් උපයා ගතහැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමක් සිදුකළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන...

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ දැනුම්...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුනරුදයක් වෙනුවෙන් ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා

මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කරමින්, මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක...

තංගල්ල රෝහලේ මෝචරියේ ඉඩ නැති නිසා අයිස් දැමූ නිසල සිරුරු කොරිඩෝවේ ට්‍රොලි මත

තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් මෘත ශරීර මතට අයිස් දමා ඒවා මෘත ශරීරාගාරය ඉදිරිපිට...

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය පාර්ලිමේන්තු...

දේශබන්දුගේ පත්වීමට එරෙහි පෙත්සම් විභාගය අවසන් කෙරේ

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද...

සතොස සේවකයින් දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමේ නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම කල්යයි

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට...

රක්ෂිත බන්ධනාගාර ගත වුණේ බෞද්ධ විරෝධී ආණ්ඩුවේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයකින් – කස්සප හිමි

සියම් දේශයේ සිට මෙරටට උපසම්පදාව රැගෙන ආ ඓතිහාසික පුණ්‍ය භූමියට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කර බුද්ධ ආවරණයක් සකස්...

සතියේ ජනප්‍රියම පුවත්