උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4875

මිලියන 24ක් ගත් සොරා වහලයේ දී හසුවෙයි.

කඩවත නගරයේ ප්‍රසිද්ධ ඇඟලුම් වෙළඳසැලක රුපියල් මිලියන 27ක මුදලක් සොරාගත් පුද්ගලයෙකු එහි වහලය මත සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය...

ගාලු මුවදොර පොලිස් ට්‍රක් “රිවස්” කරයි

ගාලු මුවදොර පොලිස් ට්‍රක් මේ වන විට නැවත ගෙන්වාගෙන ඇති බව වාර්ථා වනවා.මේ වනවිට එම ස්ථානයේ ට්‍රක් රථ නොමැති...

වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු කියයි

ආණ්ඩුව ජනතාවගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඉන්ධන සීමා කිරීමට පියවර ගෙන ඇති බවට ඛණිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරනවා. සමගි වෘත්තීය සමිති...

ගාලු මුවදොරට පොලිස් ට්‍රක් පෙරහැරක්

ගාලු මුවදොර අරගලය පැවැත්වෙන ස්ථානයට පොලිස් ට්‍රක් රථ පෙලක් පැමින ඇති බව වාර්තා වනවා.කිසිදු ආකාරයක උනුසුම්කාරී හෝ ප්‍රචන්ඩ ක්‍රියාවක්...

ශාන්ත බණ්ඩාරගේ කඳුළු වැටීම ගැන ජනතාව කියන කතා

තමන් ගත් තීරණය සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ...

සඳුදා සිට ඉන්ධන බෙදාහැරීම යථා තත්වයට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සියලූම ඉන්ධන බවුසර් අදාළ පර්යන්ත හා ඩිපෝ වෙත කඩිනමින් වාර්තා කරන්නැයි ඛනිජ තෙල් සංස්ථාව...

මූල්‍ය සහ නීති උපදේශකයන් සඳහා අයඳුම්පත් ගැනීම දීර්ඝ කරයි

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා කැඳවූ අයඳුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලබන 22 වනදා...

පැෆරල් සංවිධානයෙන් රජයට නෝක්කාඩුවක්

සමස්ත ජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා මත පදනම් වෙමින් ගොඩනැගුණු සමාජ අරගලය පාලකයින් විසින් අවතක්සේරු කරමින් හා මහජන නියෝජිතයින්...

කඩවත කමාන්ඩෝ රෙජිමේන්තුවේ පිරිසක් සටන් පාඨ කියමින් පුහුණුවුණු කතාවේ ඔබ නොදත් ඇත්ත කතාව මෙන්න – Exclusive

කඩවත කමාන්ඩෝ රෙජිමේන්තුවේ සටන් පාඨ කියමින් කළ පුහුණුවීමක් පිළිබඳව ඊයේ බොහෝ දෙනෙකු කතාබහට ලක්කළා.මේ පිළිබඳව දුමින්ද නාගමුව ඊයේ මාධ්‍ය...

නැවතත් සුපුරුදු විදුලි කප්පාදුව අද සිට

අද සිට නැවතත් විදුලි කප්පාදු ක්‍රියාත්මක වනවා. අලුත් අවුරුද්ද හේතුවෙන් පසුගිය දින 03 තුළදී විදුලිය කපා හැරුණේ නැහැ. කෙසේවෙතත් අද සහ...

සතියේ ජනප්‍රියම පුවත්