නැවතත් සුපුරුදු විදුලි කප්පාදුව අද සිට

අද සිට නැවතත් විදුලි කප්පාදු ක්‍රියාත්මක වනවා.

අලුත් අවුරුද්ද හේතුවෙන් පසුගිය දින 03 තුළදී විදුලිය කපා හැරුණේ නැහැ.

කෙසේවෙතත් අද සහ හෙට දිනවලදී පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා කාලය තුළ එක් එක් කලාපයට පැය 02 යි විනාඩි 15 බැගින් විදුලිය කපා හැරීමට නියමිතයි.