මිලියන 24ක් ගත් සොරා වහලයේ දී හසුවෙයි.

කඩවත නගරයේ ප්‍රසිද්ධ ඇඟලුම් වෙළඳසැලක රුපියල් මිලියන 27ක මුදලක් සොරාගත් පුද්ගලයෙකු එහි වහලය මත සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.