ශාන්ත බණ්ඩාරගේ කඳුළු වැටීම ගැන ජනතාව කියන කතා

තමන් ගත් තීරණය සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවකට එක් වූ අවස්ථාවේදී ය.

හෘද සාක්ෂියට එකඟව සහ රටේ දේශපලනික ස්ථාවරය සකස් කිරීම සඳහා තමන් එම තීරණය ගත් බව ඔහු එහිදී පැවසීය.

අදාළ මාධ්‍ය හමුවේදී අප්‍රේල් 14 වන දින සිය නිවස ඉදිරිපිට පැවති විරෝධතාවක් සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සංවේදීව අදහස් දැක්වූයේ ය.

“ඊයේ දවසේ ඉතා ම අසාර්ථක උත්සහක් ගත්තා මගේ දේශපාලනය විනාශ කිරීමේ අරමුණින්. කණ්ඩායමක් මත්පැන් පාවිච්චි කරලා, මා නිවසේ නැති වෙලාවේ නිවාස ළඟට ඇවිල්ලා පරුෂ වචනයෙන් සහ විවිධ ආකාරයෙන් බැන වැදිලා විවිධ චෝදනා එල්ල කරමින්, මේ ස්ථානයෙන් ගිහිල්ලා තියෙනවා.

(සංවේදීව…) මට චූටි දුවෙක් ඉන්නවා. ඒ දුව ඊයේ දවස ම ආහාරවත් ගත්තේ නැහැ.

ඒ නිසා ඒ කැත දේශපාලනය දඹදෙණියෙන් ඉවත් කිරීම සඳහා අනිවාර්යයෙන් ම මාත් එක්ක මේ රටේ බහුතර ජනතාව හිට ගන්නවා කියන එක මම දන්නවා.”

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ද පරිශීලකයින් විවිධ අදහස් පළ කර තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26