සඳුදා සිට ඉන්ධන බෙදාහැරීම යථා තත්වයට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සියලූම ඉන්ධන බවුසර් අදාළ පර්යන්ත හා ඩිපෝ වෙත කඩිනමින් වාර්තා කරන්නැයි ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙනවා.

ඉදිරි දින කිහිපයේදි බෙදා හැරිමේ ක්‍රියාවලිය තවදුරටත් කාර්ය්‍යක්ෂම කෙරෙන බවයි එම සංස්ථාව නිවේදනය කලේ.

ඩිසල් මෙට්‍රික් ටොන් 41 දහසක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37 දහස් 500 ක් රැගත් නෞකා දෙකක් මේ වනවිට මෙරට මුහුදු සීමාවට පැමිණ තිබෙනවා.ලබන සදුදා වන විට ඉන්ධන බෙදා හැරිමේ කටයුතු යථාතත්ත්වයට පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44