ගාලු මුවදොරට පොලිස් ට්‍රක් පෙරහැරක්

ගාලු මුවදොර අරගලය පැවැත්වෙන ස්ථානයට පොලිස් ට්‍රක් රථ පෙලක් පැමින ඇති බව වාර්තා වනවා.කිසිදු ආකාරයක උනුසුම්කාරී හෝ ප්‍රචන්ඩ ක්‍රියාවක් නොමැති අවස්ථාවක පැමිනි මෙම ට්‍රක් පෙළ ගැන බොහෝ දෙනා බලන්නේ වපර ඇහින්.

කෙසේ නමුත් නිළ වශයෙන් තොරතුරු ලැබෙන තෙක් මෙම රථ පෙළ පැමිණියේ කුමක් සඳහාද යන්න පිළිබද යන්න අභිරහසක්ව පවතිනු ඇත.

එම රථ පෙලේ ඡායාරූප.

May be an image of 2 people and road
May be an image of 1 person and road
May be an image of 2 people, sky, road, street and palm trees