උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4873

සඳුදා රට විවෘත කරනවා නම් ‘වගකීම් පැවරෙන’ හැටි

යම් අයුරකින් ලබන සඳුදා සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් ප්‍රවාහන සේවා, වෙළඳ මධ්‍යස්ථාන සහ ප්‍රසිද්ධ ස්ථානයන්හි ජනතාව අනවශ්‍ය ලෙස...

සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ දැනුම් දීමක්

දිවයිනේ සෑම රෝහලකම කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස...

ගුරුවරුන්ට 5000 දීමනාව එපා නම් අපිට දෙන්න – ගැමුණු විජේරත්න

ගුරුවරුන්ට ලබා දීමට යෝජනා කෙරෙන රුපියල් 5000 ක දීමනාව ඔවුන්ට එපානම් එය තමන්ට ලබා දෙන සමස්ත ලංකා පෞද්ගලික බස්...

ජාත්‍යන්තරය වහවැටුණු ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටිය

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතාගේ සංකල්පයකට අනුව නිෂ්පාදනය කෙරෙන කාඩ්බෝඩ් මිනීපෙට්ටිය වෙත ජාත්‍යන්තර අවධානය මේ වනවිට...

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ‘ඉදිකිරීමට යෝජිත වූ’ ඇවිදින මංතීරුවට සිදු වූ දේ

නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ තුන්සිය හතළිහක වියදමකින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිතව තිබූ ඇවිදින මංතීරුවේ...

රට වසා දැමුවා කියා කොරෝනා පාලනය කරන්න බෑ

රට වසා දැමු පමණින් කොරෝනා ආසාදිතයන් හෝ මරණ අඩු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි විධායක සභික...

දුරකථන සංවාදය ආරවුලක් වී පිහි ඇනුමකින් තරුණයෙකු මියයයි

අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් දෙතැනක පැවැති සාදයක් අතර වූ දුරකතන සංවාදයක් ආරවුලක් දක්වා දුරදිග ගොස් ඉන් එක් පාර්ශ්වයක...

“සර් ඇත්තම කියන්නම්.. මං ලව්වා කෝල් කරලා ගෙන්න ගත්තෙ, අපි හැංඟිලා බලන් හිටියා එනකන්… පස්සෙ….”

පසුගිය දිනෙක රාත්‍රීයේ 119 අංකයෙන් ලැබුණ තොරතුරකට අනුව නොච්චියාගම පොලිසියේ කණ්ඩායමක් ඔලුවැව ප්‍රදේශයේ නිවෙසක් වෙත ගිය විට ගෙහිමි පැවසුවේ...

ඉදිරි මාස 02 මෙරට ජනතාවට සුබ පණිවුඩයක්

ලබන මාස 02 තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 12කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත...

සංචරණ සීමා තවත් දිගු කිරීමට සිදුවේ ද?

සංචරණ සීමා තවත් සතියක් හෝ දෙකක් දීර්ඝ කළ යුතු යැයි තමන් පුද්ගලිකව සිතන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග...

සතියේ ජනප්‍රියම පුවත්