සියලු රජයේ පාසල්වල 2022 වසරේ පළමු වාරය හෙට සිට (18) යළි ආරම්භ කිරීමට නියමිතය.
නමුත් පාසල් කාලය පැයකින් දීර්ඝ කිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

?
තියපු වෙලාවටවත් පාසල් පවට්ග්වගන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්…