පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන්ට දඩුවම් දෙනවා

පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරයට වගකිව යුතු සියළු පාර්ශව වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය බැදී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

පාස්කු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේයි මේ බව දැක්වෙන්නේ.

නිසි අයුරින් හා නියමිත පරිදි සිදු කරනු ලබන විමර්ශණ මගින් පාස්කු ප්‍රහාරයේ සියලු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට රජය කැපවන බවද ජනාධිපතිවරයා සදහන් කළා.

ගෝලීය වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමට හැකි වූ නිසා කිතුණු ජනතාවට මෙවර පාස්කු මංගල්‍යය සුපුරුදු ලෙසින් සැමරීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කරනවා.

  1. එතකොට කමල් ගුණේ කිව්වේ වීඩියෝ එකක් දාලා බෝම්බ ගැහුවේ ගෝටා නෙවෙයි නවසීලන්තයෙ වෙඩි තියලා මරපු එකට පලි ගන්න කියලා දැන් එතකොට කාටද ගෝටා දඩුවම් කරන්නේ ඒ වෙඩි තියපු එකාටද?????

  2. තවමත් මෙයා විශ්වාශ කරන ගොන් වහන්සේලා ඉන්නවද​..ඇත්ත ඇති සැටියෙන් දන්නෝ දනිති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04