උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4845

ඉදිරියේදී ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් ඇතිවිමේ අවධානමක්

ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තලයේ ඉදිරියේදී විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් පවතින බවට ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයන්...

එන්නත් කාඩ්පත අනිවාර්ය කරයි

කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පත නොමැතිව බස් රථවලට මගින් පටවා ගැනීම අත්හිටුවීමට බස්නාහිර පළාත තුල...

අනුරාධපුර බන්ධනාගාරයේ ඇමතිවරයෙක් සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර...

ලොවට තවත් ව්‍යහසනයක සලකුණු

1980 වසරේ වාර්තාවූ අධික උණුසුම පවතින දින ගණන මේ වනවිට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී...

එන්නත් නොගත් අයට රතු එළියක්

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට හෙට සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට කටයුතු කර...

සෞඛ්‍ය ඇමති පවා නොමඟ යැවූ නිරෝධායන මගඩියේ අලුත් කතාව

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ව හෝටල් නිරෝධායනය සඳහා යොමු කරමින් ඔවුන් ගසාකෑමේ ක්‍රියාදාමය වහා නතර කළ යුතු බව...

21න් පසු රට වැහිල්ල නවතී?

පවතින නිරෝධායන ඇදිරි නීතිය ලබන 21 වැනි දිනට පසු දිගටම රට විවෘත කර තැබීමට ආණ්ඩුව මේ වනවිට තීන්දු කර...

ජනතාව මේ මොහොතේ විවිධ පරිත්‍යාග කල යුතුයි.. රජයෙන් විවිධ දේ ඉල්ලිය යුතු නෑ

රටක් හැටියට ජනතාවක් හැටියට මේ මොහොතේ විවිධ පරිත්‍යාග කළ යුතු වෙලාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. එසේ නැතිව...

මත්ද්‍රව්‍ය සඳහා මුදල් නොදුන් නිසා බිරිඳගේ අත පය බැඳ කල ලොවක් නුහුලන අපරාධය

අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ලබා නොදුන් නිසා බිරිඳකගේ අත පය බැඳ මුහුණ ගිනි තැබූ බව කියන සැමියෙකු පිළිබඳව...

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට විදෙස් සංචාරකයින් කැඳවීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන...

සතියේ ජනප්‍රියම පුවත්