අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මෙන්න

මහ බැංකුව අද නිල එක්සත් ජනපද ඩොලර අනුපාතය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.330.00ක් ලෙසත් විකුණුම් මිල රු.342.49ක් ලෙස සඳහන් කර සිටිනවා.

මේ අතර මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 345ක් ලෙස සටහන්ව තිබෙනවා.