ජනපතිගෙන් මහනායක හිමිවරුන්ට ලිපියක්

රටේ පවතින වත්මන් තත්ත්වය සහ ඒ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් මහාචාර්යය කපිල ගුණවර්ධන මහතා විසින් අදාළ ලිපිය මහ නා හිමිවරුන් වෙත පිළිගන්වා ඇති බව වාර්තා වේ.

එම ලිපිය ඊයේ (24) දිනයේ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් වෙත පිළිගැන්වු බව මහාචාර්යය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පසුගිය 4 වනදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් රටේ පවතින තත්ත්වය සම්බධයෙන් සහ ඒ සඳහා වු යෝජනාවලියක් ඇතුළත් ලිපියක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36