ආණ්ඩුවට එරෙහිව ගෙනෙන යෝජනාවට පක්ෂව ජන්දය දෙන්න තීරණය කළා – හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන්

වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඒ සම්බන්ධයෙන් මිට සුළු මොහොතකට පෙර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කරුණු වාර්තා කර තිබෙනවා.

” ලංකා කම්කරු කොංග්‍රසය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර වත්මන් රජයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සාමූහිකව තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණය ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ සහ ස්වාධීන පක්ෂ නායකයින්ට දන්වා ඇත.” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබෙනවා.

  1. මුන්ට කොහොමත් රට ගැන හැගීමක් නෑ. මුගෙ තාත්ත, සීයා ඔක්කොම අවස්තාවාදී සත්තු. වාසි පැත්තට හෝය්යා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42