කොළඹ කොටස් වෙළදපල ගනුදෙනු හදිසියේම නවත්වයි

කොළඹ කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු තාවකාලිකව නවතා තිබේ.

ඒ එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය 5%ක පමණ අවපාතයක් වාර්තා කිරීම හේතුවෙනි.

Update :

එස් ඇන්ඩ් පී එස්.එල් 20 දර්ශකය පෙර අවසානයට වඩා 10% ට වඩා පහත වැටීම හේතුවෙන් වෙළඳපොළ නතර කර ඇති අතර ඉතිරි දින සඳහා වසා තබන බව කොළඹ කොටස් වෙළඳපොළ පවසයි.

ad