උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4612

තවත් ප්‍රදේශයක පිපිරීමක්..ගෑස් සම්බන්ධයෙන් විශේෂ පරීක්ණයක්.

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම කෙරෙහි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී...

ඔමික්‍රොන් රටවල් 12කින් හිස ඔසවයි – අතිශය භයානක තත්ත්වයක්

ඔමික්‍රොන් නව ප්‍රභේදය මේ වන විට රටවල් 12කින් තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, බි්‍රතාන්‍ය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ටේ්‍රලියාව, හොංකොං, ඊශ්‍රායලය,...

පුපුරන ද්‍රව්‍ය මතුවූ හැටි

බලපත්‍ර නො මැති ව පුපුරන ද්‍රව්‍යයක් වන පොටෑසියම් නයිට්‍රේට් කිලෝ 23කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු කටාන- කලුවාරිප්පුව ප්‍රදේශයේ දී...

මෙරට සීනි අවශ්‍යතාවෙන් 50%ක් මෙරට තුළ නිෂ්පාදනය කිරීමට සැරසෙයි

වත්මන් ආණ්ඩුව යටතේ මෙරට සීනි අවශ්‍යතාවෙන් 50%ක් මෙරට තුළ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්,...

ටින්කර් ලසන්ත ගැන බිරිඳ කියන කතාව

මාතර ,  මිරිස්ස ප‍්‍රදේශයේ පදිංචි සංවිධානත්මක කල්ලි සමාජික සන්ෂයින් සුද්දාගේ ඝාථනයේ ප‍්‍රධාන සැකකරු ලෙස හදුනාගෙන  සිටි හේවා ලූණුවිලගේ වසන්ත...

කෑගල්ලේ නිවසක තවත් ගෑස් පිපිරීමක්

කෑගල්ල - රොක්හිල් - කහටපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. මෙහිදී ගෑස් සිලින්ඩරයට හානියක් සිදුව නැති අතර...

මෙරට පුද්ගලයන් ලක්ෂ පහකට රැකියා අහිමි වීමේ අවදානමක්

පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා නිෂ්පාදනය ඇනහිටීමෙන්  ක්ෂේත්‍රයේ ලක්ෂ  පහක පමණ පිරිසකගේ රැකියා අහිමිවීමේ...

තහනම් කරපු රටවල්වලින් සංචාරකයන් මෙරටට ඇවිත් නැහැ

තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා...

සල්ලි තැන්පත් කළ අය අමාරුවේ වැටෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගම් හයක් ගත වූ වසර හය තුළ අර්බුදයකට ලක් වී ඇති බවත්...

පාර්ලිමේන්තුවේ පිපිරුණු ගෑස් සිලින්ඩරය

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුපුරා යෑම පිලිබද ඊයේ දිනයේ රට හදන තැන ලොකු කතාබහක් ඇති කළා.විපක්ෂ...

සතියේ ජනප්‍රියම පුවත්