සල්ලි තැන්පත් කළ අය අමාරුවේ වැටෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගම් හයක් ගත වූ වසර හය තුළ අර්බුදයකට ලක් වී ඇති බවත් ගනුදෙනුකරුවන් දෙලක්ෂ පනස් හය දහස් තුන්සිය හයකගේ (256306) රුපියල් බිලියන හැටපන්දහස් හත්සිය අනූහතක් පමණ ඒවායේ තැන්පත් කර තිබූ බව සඳහන් වේ.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ස්ටෑන්ඩර්ට් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කොම්පැණි, ඊ.ටී.අයි. ෆිනෑන්ස්, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් යන ආයතන එසේ අර්බුදවලට ලක්ව තිබේ.

ඉන් වැඩිම තැන්පත්කරුවන් ප්‍රමාණයක් වන එක්ලක්ෂ හතළිස් හත්දහස් හාරසිය පනස් දෙකක් (147452) සිට ඇත්තේ ද ෆිනෑන්ස් කොම්පැනි ආයතනයේ වන අතර ඔවුන් එහි මිලියන විසි හයදහස් හාරසියක් (26400) තැන්පත් කර ඇත.

දෙවනුවට වැඩිම තැන්පත්කරුවන් තිස් හත්දහස් පන්සිය අසූ හයක් (37586) බිලියන විසි දෙදහස් හයසිය හතළිස් අටක් (22648) තැන්පත් කර ඇත්තේ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ආයතනයේය. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ තැන්පත් කරුවන් විසිදහස් එකසිය හැට එකක රුපියල් බිලියන තුන්දහස් නවසිය හැට පහක් තැන්පත් කර තිබී ඇත.

ටී.කේ.එස්. ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 35184නකු රුපියල් මිලියන 2691ක් තැන්පත් කර තිබිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44