උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4543

රාත්‍රී ආහාර වේල හවස 6ට පෙර පිළියල කර ගන්න : ලංවිම උපදෙස්

පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී ආහාරවේල සවස 06 ට පෙර පිළියෙල කර ගන්නැයි විදුලි උදුන් භාවිතකර ආහාර පිළියෙල කරන...

වාහනයක් පදවන ඔයාට ජනවාරි මැද සිට මුහුණ දෙන්න යන සිදුවිමක් ගැන ඉඟියක්

ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ පිළිබඳ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද අදහස් පළ කර තිබුණා. ඉන්ධන ආනයනය සදහා...

මාළු කාලත් ඉවරයි – හේතුව මෙන්න

ඉන්ධන මිළ ඉහල යාම හමුවේ මත්ස්‍ය කිලෝවක නිෂ්පාදන පිරිවැයද ඉහල ගොස් ඇතැයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පෙන්වා දෙනවා.ඉන්ධන...

කාබනික පොහොර ගැන කියා දෙන්න යුද හමුදාවත් කුඹුරට

කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට  ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

ගොවීන්ට අලුත් බලාපොරොත්තුවක්

චීන කාබනික පොහොර රැගත් පළමු නෞකාව ලබන පෙබරවාරි මාසය අවසානයේදී හෝ මාර්තු පළමු සතිය වන විට මෙරටට පැමිණීමට නියමිත...

සුසිල්ව එලවා දැමූ කවුරුත් නොදත් හේතුව හෙළිවෙයි

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් පදනම් කරගෙන බවට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස...

විදුලි කප්පාදුව ගැන තීරණයක් ගනී

අද (08) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

අගමැතිගෙන් ජනතාවට බලාපොරොත්තුවක්

ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ක්‍රමයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කුරුණෑගල...

කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා හදිසියේම රෝහලට

මාස එකහමාරක් තිස්සේ, අතුරුදන්ව සිට හමුවූ කොටදෙනියාව ප්‍රදේශයේ බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනා, මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර...

හදිසියේම පාකිස්ථානු මාධ්‍ය එළියට දැමූ වීඩියෝව මෙන්න

පසුගිය මස පාකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස පහරදී පුළුස්ස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා තමන් සේවය කළ ඇඟලුම් කර්මාන්තශාලවේ...

සතියේ ජනප්‍රියම පුවත්