උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4522

නගරය මැද පොලිස් රියකට කල අපරාධය

බේරුවල නගරයේ ඔරලෝසු කණුව අසල දි බේරුවල පොලිසියේ රාත්‍රීජංගම මුර සංචාරක ත්‍රීවිල් රථයේ ඉදිරිපස ප්‍රධාන වීදුරුවට පහරදී එහි ගමන්...

පාසල් සිසුවෙකු නිසා තිස්සමහාරාමයේ ලංගම නතරවෙයි

පාසල් සිසුවෙකු විසින් ඊයේ (08) කොන්දොස්තරවරයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් තිස්සමහාරාම බස් නැවතුම්පොළේ සිට ග්‍රාමීය ප්‍රදේශවලට ගමන් ආරම්භ කරන සියලු ලංගම බස් රථ...

ගුවන් මගීන්ට දැනුම්දීමක්

රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සියලු ගුවන් මගින් වෙත සිදු කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාසලේ ඔන්චිල්ලාවේදී අවසන් ගමන් ගිය පාසල් සිසුවා

අද (09) පෙරවරුවේ පාසල තුළ ඔන්චිල්ලාවක සෙල්ලම් කරමින් සිටි දරුවෙක් අනතුරකට ලක්වී මිය ගොස් තිබේ.මොරටුව විල්ලෝරාවත්ත ඥානිස්සර බෞද්ධ විද්‍යාලයේ 9 වසරේ...

ගෑස් මිල දිස්ත්‍රික්කය අනුව වෙනස් වෙන හැටි

ඊයේ (08) ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමනු ලැබුවා.ගෘහස්ත ගෑස් සිලින්ඩරයක එක් එක් දිස්ත්‍රික්කය අනුව නව මිල ගණන් පහත...

සියල්ලන් කම්පනයට පත්කල කොරෝනා මරණ

ඊයේ (08) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් අද වාර්තා කර...

උසස් පෙළ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට පෙර

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන්වීමට පෙර නිකුත්කරන බව අධ්‍යාපන ඇමති පවසයි.පසුගිය පෙබරවාරි 7 වන දා ආරම්භ වූ...

දමිතා ඇතුළු 8 දෙනෙකු ශරීර ඇප මත මුදාහරී

මැයි මස 25 වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම...

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3 කට විදෙස් ගමන් තහනම්.

අද (09) කොළඹ මහාධිකරණය හමුවේ හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාරදුනි. ඒ 2013 වසරේ...

ග්‍රාම නිළධාරීවරයාගේ නිවසින් සොයාගත් ඉන්ධන ගබඩාව

මීගොඩ දහම් මාවත ප්‍රදේශයේ  නිවසක සඟවා තිබූ ඩීසල් ලීටර් තොගයක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙලෙස සොයාගෙන ඇති ඩීසල් ප්‍රමාණය ලීටර් 10,000කි. කොළඹ...

සතියේ ජනප්‍රියම පුවත්