අඩුවෙන් පෙට්‍රල් ගැසූ පිරවුම්හල්වලට සිදු වු දේ

පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් 1.2%ක් අඩුවෙන් නිකුත්කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප තුනක් මුද්‍රා තැබීමට බලධාරීන් කටයුතු කර තිබේ.කොළඹ 07 හි පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හලක් පරීක්ෂා කිරීමෙදී ඒ බව තහවුරු වූ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඒ අනුව සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ම රුපියල් 5.40ක් පාරිභෝගිකයාට පාඩුවී ඇති බව එම කොමිසම පවසයි.අදාළ පරීක්ෂාව සඳහා මහජන උපයෝගිතා කොමිසම, කාර්මික තාක්ෂණ ආයතනය සහ කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්වී තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08