උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4254

නව අධ්‍යයන වර්ෂයේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග අවලංගු වෙයි

ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. ලබන වසරේ මාර්තු මාසය අවසානයේ...

ඉල්ලා අස්වන දිනය ගැන ට්විටර් ප්‍රධානියාගෙන් ඉඟියක්

අනුප්‍රාප්තිකයෙකු හමුවූ වහාම තමන් ට්විටර්හි ප්‍රධාන විධායක නිලධාරි ධුරයෙන් ඉල්ලා අස්වන බව එලොන් මස්ක් පවසනවා. ඔහු ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ...

59 හැවිරිදි අයෙකු ඝාතනය ගැන ගැහැණු ළමයින් 8කට චෝදනා

කැනඩාවේ ටොරොන්ටෝ හි 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගැහැණු ළමයින් අට දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව කැනේඩියානු...

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක් -මහජනතාවටත් දැනුම්දීමක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් කොළඹ ද ඇතුලුව දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. උත්සව සමයේ...

අනුරාධපුරයේදී වන අලි පහරදීමකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර පූජා නගරය ආසන්නයේදී වන අලි පහරදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව...

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (22) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය...

නොවැම්බර් මාසයේ උද්ධමනය පහළට

ශ්‍රී ලංකාවේ උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 65ක් දක්වා පහළ ගොස් තිබෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය...

බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ ආ තරුණියට වැඩ වරදී

බීමත්ව මොටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණියක් අධිකරණයට බීමත්ව මොටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි...

දිවයින පුරා මස් ප්‍රවාහනයට අවසර

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ගව මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසනවා. පසුගිය...

තද සුළං සහ මුහුද රළුවීම ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක්...

සතියේ ජනප්‍රියම පුවත්