උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4255

නත්තල් දින සුරාසැල් වැසේ

නත්තල් දින (25) දිවයින පුරා සියලුම බලපත්‍ර ලාභී සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඔහු නිකුත් කළ නිවේදනයේ...

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන ප්‍රකාශ 42කට වැඩි සංඛ්‍යාවක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේවන විට ප්‍රකාශ 42කට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස්...

රේගුවෙන් රාජසන්තක කළ වාහන පොලිසියේ පරිහරණයට

මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුලු පොලිසියේ වැටලීම් සඳහා භාවිත කිරීමට රේගුව මගින් රාජසන්තක කරන ලද වාහන ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා. දැනට...

තලේබාන් සංවිධානයෙන් මතබේධාත්මක දැඩි තීරණයක්

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කර තිබෙනවා. මෙම තීරණය, රටේ තරුණ තරුණියන් අතර මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි හෙලාදැකීමකට...

මැතිවරණයක් තියන්න මුදල් වෙන්කර අවසන් – මැතිවරණ කොමසාරිස්

මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් වෙන්කර අවසන් බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මෙවර...

කොළඹ මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ 2023 අයවැය වැඩි ඡන්ද 88 කින් සම්මත වී තිබෙනවා. ඊයේ දින අයවැය ඡන්ද විමසීම පැවැත්වුණු අතර...

එප්පාවල අතුරුදන් වූ දරුවා සිටින තැන ගැන ඉඟියක්

එප්පාවල ප්‍රදේශයේ අතුරුදන් වූ 9 හැවිරිදි දරුවා සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මාතලේ උකුවෙළ ප්‍රදේශයේ නිවසක ළමයා සිටින...

IMF අනුමැතිය තවත් කල් යයි ?

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ලබාදීම සඳහා අයි. එම්. එෆ්. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ජනවාරි මාසයෙන් ඔබ්බට යාහැකි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ තීරණයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ අදියර ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව සලසා...

කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල්...

සතියේ ජනප්‍රියම පුවත්