ලොතරැයිවලින් වංචා කළ පුද්ගලයෙකු පොලිසියට කොටුවෙයි

ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමගින් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල අපරාධ විමර්ශන අංශය විසිනුයි වැටලීම සිදුකර ඇත්තේ.

මඩකලපුව ප්‍රදේශයේ සිට පැමිණ ඇති සැකකරු ලොතරැයි විකිණීමට අමතරව දිනුම් සහිත ලොතරැයි පත්‍ර මුද්‍රණය කර රැගෙනවිත් අලෙවි නියෝජිත වෙත භාර දී ත්‍යාග මුදල් ලබාගෙන ඇති බවටයි හෙළිවී තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු මෙම වංචාව සිදුකර ඇති අතර ඔහු වාලච්චේන ප්‍රදේශයේ මුද්‍රණහලක සේවකයකු බවට සඳහන්.

එම පුද්ගලයා සතුව තිබී ව්‍යාජ ලොතරැයිපත් ඇතුළු ලොතරැයි 232ක් සොයා ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18