ආනයන අත්හිටුවීමෙන් ඩොලර් මිලියන 2500ක ඉතිරියක්

ආනයන අත්හිටුවූ දිනයේ සිට මේ දක්වා කාලය තුල ඩොලර් මිලියන 2500ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන ඖෂධ පොහොර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් තොරව ආනයනය කිරීම සිදුවන්නේ මෙම පියවර හේතුවෙන් බවයි.

රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

2022 වසර තරම් ආර්ථික වශයෙන් අසීරු වසරක් මෙරට යළිත් ඇති නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර ආර්ථික අර්බුද දේශපාලන අර්බුද මැද ගෙවී ගිය 2022 වසරේ ඇතිවූ පීඩාවන් අමතක වූ ආකාරයෙන් ඇතමුන් කටයුතු කරමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.

Ranjith Siyambalapitiya New scaled
  1. ONA EKAYI EPA EKAYI HEMA P.U.K.A. MA GEWANNA AWASARA DUNENTH MUN. HORAKAM KALETH MUN, WANCHA DUSHANA KALETH MUN. PAGA GAHUWETH MUN. 100 KARANA WADETA 10000 WEYA KALETH MUN. EKA ATHAYAK NOLABENA DEWANTHA WARAYAWAL, PORT CITY, AIRPORTS, CONFERENCE HALLS, SAFARI PARK, BOTANIAL GARDENS, CRICKER STADIUM HADUWETH MUN. EWAYIN THADI COMIS GAHUWETH MUN. GOVIYA SAHA GOVITHANA WINSA KALETH MUN, GAS FUEL NATHI KALETH MUN, MINISSUNTA SANWIDHAYAWELA GAHUWETH MUN. RATA BANKOLOTH KALETH MN. WILI LAJJAWAK NATHUWA MEHEMA KIYANNETH MUN.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55