සාමාජිකයෙකු ඉල්ලා අස්වීම ගැන හිටපු මැ.කො. ගෙන් Facebook සටහනක්

සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට සාමාජිකයන් තුන් දෙනෙකු ප්‍රමාණවත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින්.

Mahinda Deshapriya FB


අපගේ නවතම වීඩියෝ පුවත්