spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාමාජිකයෙකු ඉල්ලා අස්වීම ගැන හිටපු මැ.කො. ගෙන් Facebook සටහනක්

සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට සාමාජිකයන් තුන් දෙනෙකු ප්‍රමාණවත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින්.

Mahinda Deshapriya FB
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?