උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4123

සිව් වසරක් තිස්සේ සංවර්ධනය වන බදුල්ල- ස්ප්‍රිංවැලි මාර්ගය (ඡායාරූප)

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ආරම්භ කෙරුණු බදුල්ල- ස්ප්‍රිංවැලි මාර්ගයේ වීරියපුර, බිෂොප් නිල නිවාස මාර්ගය දක්වා කොටස සංවර්ධනය...

නිදහස් සැමරුමට විරෝධය දක්වා යාපනයේ හර්තාල්

75 වන නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් යාපනයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ යාපනයේ වෙළඳසැල්...

බිත්තර ආනයනය සම්බන්ධයෙන් සැපයුම්කරුවන්ගේ වාර්තා අද

බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඉන්දීය සැපයුම්කරුවන් ලබාදිය යුතු වාර්තා අද (04) දිනයේ ලැබෙනු ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන්...

පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසකට උසස්වීම්

හදිසි රාජකාරී අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් පිරිසක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරුවලට පත්කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

ඉතාලියේ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලාංකික කාන්තාවක්

ඉතාලියේ පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉදිරිපත්ව සිටිනවා. ඒ ඉතාලියේ ලොම්බර්දි (Lombardy) පළාත නියෝජනය කරමින්. ධම්මිකා චන්ද්‍රසේකර...

ඇමරිකාවෙන් යුක්රේනයට ඩොලර් බිලියන 2.2 ක ආධාර පැකේජයක්

ඩොලර් බිලියන 2.2ක යුද ආධාර යුක්රේනයට ලබාදීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. මේ අතර දිගු දුර මිසයිල ද ඇතුලත් වන බවයි...

නිදහස් සැමරුමට සමගාමීව යුද හමුදාවේ 7998කට උසස්වීම්

75 වන නිදහස් සැමරුමට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස් වීම් ලබාදී තිබෙනවා. ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරල්...

මෝටර් රථ අනතුරකින් විද්‍යාඥයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

මෝටර් රථයක් අනාරක්ෂිත ලෙස මාර්ගයේ දමා තිබූ මාර්ග බාධකයක ගැටී ගෝනපොල, කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 37 හැවිරිදි වියේ පසුවූ...

ජනපති අද පස්වරුවේ ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, පස්වරු 6.45 ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත...

ආසියානු කුසලානය ගැන තීරණයක් ගන්න හදිසි රැස්වීමක් බහරේන්හිදී

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) හදිසි රැස්වීමක් බහරේන්හිදී අද පැවැත්වෙනවා. 2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය දරන පකිස්ථානය තරගාවලිය සිය රටේදීම පවත්වන්නේ ද...

සතියේ ජනප්‍රියම පුවත්