උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4124

මහවැලි ගඟේ ගිලී රැඳවියෙක් ජීවිතක්ෂයට

පල්ලේකැලේ යුද හමුදා කඳවුර අසල මහවැලි ගඟේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (03) දහවල් පොලිසියට ලද තොරතුරක්...

සිරකරුවන් 622 කට ජනාධිපති සමාව

75 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් සිරකරුවන් 622 දෙනෙකුට ජනාධිපති සමාව හමිව තිබෙනවා. ඒ අනුව අදාළ සිරකරුවන් අද (04) දිනයේ දී...

ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයාගේ ඝාතකයෝ අල්ලයි – පියපුතු දෙපළකුත් ඒ අතර

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තාගේ සහෝදරයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  සැකකරුවන්  සිව්දෙනෙක් කොළඹ අපරාධ...

75 වන නිදහස් දින සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, ජනාධිපති...

පිහිනුම් තටාකයේ තිබී හමු වූ කෝටිපති ව්‍යාපාරිකගේ බව කියන සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය කල්යයි

පැලවත්ත ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ තිබිය දී සොයාගත් කෝටිපති ව්‍යාපාරිකගේ බව කියන මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය...

මත් සාදය අතර තුර වැලිගම දී මනුෂ්‍ය ඝාතනයක්

වැලිගම, හල්ලල ප්‍රදේශයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පහර දී...

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව...

100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් – නිදහස් දින පණිවුඩය නිකුත් කරමින් ජනපති කියයි

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. ඒ, වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ නිදහස් දින පණිවුඩයක් නිකුත්කර...

අභිමානවත් 75 වන නිදහස් දිනය අදයි

ශ්‍රී ලංකාවේ 75 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා. නිදහස් දිනය සමරමින් පවත්වනු ලබන ජාතික නිදහස් දින සැමරුම්...

මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීමක්

කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් හා පූර්ව...

සතියේ ජනප්‍රියම පුවත්