එක්සත් ජනපද ජනපති සටනට ඉන්දියානු සම්භවයක් සහිත ව්‍යවසායකයෙක්

ලබන වසරේ පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ සටනට ඉන්දියානු සම්භවයක් සහිත ව්‍යවසායකයෙකු ඉදිරිපත් වී සිටිනවා.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ සටනට පිවිසෙන්නේ කෝටිපති ව්‍යවසායකයෙකු සහ ”Woke, Inc” පොතේ කතුවරයා වන විවේක් රාමස්වාමි.

විවේක්, ඇමරිකාවේ ඔහියෝ හි උපත ලද අතර හාවඩ් සහ යේල් හි අධ්‍යාපනය ලබා ජෛව තාක්‍ෂණ ව්‍යවසායකයෙකු ලෙස මිලියන ගණනක් ඉපැයූ ව්‍යවසායකයෙකු බවට පත්වුණා.

“අනන්‍යතා දේශපාලනය එක්සත් ජනපදයේ මුල් බැසගෙන ඇති අතර එය එක්සත් වීමේ ප්‍රවණතාවයකට වඩා බෙදීමේ ප්‍රවණතාවයකින් පැමිණ ඇති බව පවසන විවේක් රාමස්වාමි අපට පොදුවේ ඇති දේ මත අපි ගොඩනැගිය යුතුය,” යනුවෙන් පවසයි.

ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් ඇමරිකා ජනාධිපතිවරණයට පිවිසි දෙවන ඉන්දියානු,ඇමරිකානුවා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16