රුපියල තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ (01) දිනය සැසඳීමේ දී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 343.97 ක් වන අතර විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 356.73ක් ලෙසටයි.

ගැනුම් මිල රුපියල් 351.72 දක්වා පහත වැටීම සහ විකුණුම් අගය රුපියල් 362.95 දක්වා පහත වැටීමත් සමඟ ශ්‍රී ලංකා රුපියල ඊයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් ගියා.

මහ බැංකුව වාර්තා කළේ 2022 වසරේ මැයි 04 වනදායින් පසු ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අඩුම රුපියලේ අගය වාර්තා වූයේ ඊයේ දිනයේ බවයි.

Dollars
Central Bank


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40