රුපියල ශක්තිමත් වීමට හේතුව ගැන පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම ඇතුළු ආර්ථිකයට අදාළව රජය ගෙන ඇති ප්‍රධාන තීරණ කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයට අනුව, 2022 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් වූ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2023 පෙබරවාරි වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් දක්වා 23.5%කින් ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වැඩිවීමක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

2022 සැප්තැම්බර් මාසයේදී 94.9% ක් වූ මූලික උද්ධමනය 2023 ජනවාරි මාසයේදී 60.1% දක්වා පහත වැටී ඇති බව ඔහු අනාවරණය කරනවා.

2022 සැප්තැම්බර් මාසයේදී පැමිණීම් 29,802ක් වූ සංචාරක පැමිණීම් 2023 පෙබරවාරි වන විට 107,639ක් දක්වා 261% කින් ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Finance Ministry


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38