උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4046

බිත්තර සඳහා අඩු කළ ආනයන බදු අදාළ රාජ්‍ය අංශයට පමණයි – මුදල් රාජ්‍ය ඇමති

බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ ආනයන බදු පසුගියදා අඩු කළද, එය අදාළ වන්නේ රාජ්‍ය අංශයට පමණක් බව මුදල් රාජ්‍ය...

විදුලි සැර වැදීමෙන් වන අලියෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

පොළොන්නරුව මීගස්වැව, මයිලගස් හන්දිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන 5.30ට පමණ වන අලියාට විදුලිසැර වැදී...

සංවර්ධන ලොතරැයියෙන් බිලියන 10ක ත්‍යාග

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් පසුගිය වසරේ ත්‍යාග ලෙස රුපියල් බිලියන 10ක මුදලක් ජයග්‍රහකයින්ට ලබාදී ඇති බව එහි සභාපති N.K.A.ගුණරත්න...

සම්බාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගණිකා නිවාසයේ කළමනාකරු ඇතුළු...

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර...

update – නෙල්ලිගල බස් අනතුරින් 28කට තුවාල (ඡායාරූප)

නෙල්ලිගල විහාරස්ථානය අසලදී සිදු වූ බස් රථ අනතුරින් 28 දෙනෙකු තුවාල ලබා ඇතැයි තොරතුරු වාර්තා වනවා. අනතුර සිදුවන විට බස්...

ඖෂධ හිඟයට ගන්නා පියවර ජනපති කියයි

ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම...

හොදම තේ දළු නෙලන්නිය තේරිමේ තරගය රදැල්ල වතුයායේදී (ඡායාරූප)

කැළණිවැලි, තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතුවල හොදම තේ දළු නෙලන්නිය තේරිමේ තරගයක් අද රදැල්ල වතුයායේ දී...

සරසවි සිසුන් 4කට පන්ති තහනමක්

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් 4 දෙනෙකුට පන්ති තහනමක් පනවා තිබෙනවා. දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්...

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 18කට තුවාල

නෙල්ලිගල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නෙල්ලිගල විහාරස්ථානය වන්දනා කිරීමට මොරටුව ප්‍රදේශයේ සිට පැමිණි...

සතියේ ජනප්‍රියම පුවත්