spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පේදුරුතුඩුවේ ධීවර බෝට්ටු 10ක් ගිනිතබා විනාශ කරලා

යාපනය පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ නවතා තිබූ
බෝට්ටු 10 ක් කිසියම් පාර්ශවයක් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා.

පේදුරුතුඩුව පොලීසිය පවසන්නේ ධීවර බෝට්ටු 10ක් මෙලෙස විනාශ කර ඇති බවයි.

එය සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?