spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වවුනියාවේ නිවසක තරුණ මළ සිරුරක්

වවුනියාව,නෙලුකුලම ප්‍රදේශයේ නිවසක තිබි වයස අවුරුදු 24 ක තරුණයෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

නෙලුකුලම පොලිසිය පැවසූවේ නිවසේ අනෙකුත් පුද්ගලයින් බැහැරට ගිය අවස්ථාවක මෙම තරුණයා දිවි තොර කරගෙන ඇති බවයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා වවුනියාව රෝහල වෙත යොමුකෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?