ඇඹිලිපිටිය පනාමුරේ නිවසක පියෙකු ඝාතනය කෙරේ(ඡායාරූප)

පොලිසිය සැක කරන්නේ නිවසේ මානසික ආබාධයකින් පෙළුණු මියගිය තැනැත්තාගේ පුත්‍රයෙකු විසින් සිදුකළ පහරදීමකින් මොහු මියයන්නට ඇති බවටයි.

මියගිය පුද්ගලයාට දරුවන් පස් දෙනෙකු සිටින අතර මානසික ආබාධයකින් පෙළුණු පුත්‍රයා නිවසේ ජිවත් වී තිබෙනවා

පනාමුර පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරනවා.

WhatsApp Image 2023 03 23 at 09.23.18 2
WhatsApp Image 2023 03 23 at 09.23.16 2
WhatsApp Image 2023 03 23 at 09.23.17 2


අපගේ නවතම වීඩියෝ පුවත්