ජපානයේ රැකියා දෙන බව පවසා කෝටි දෙකක් වංචා කරලා

ජපානයේ විදේශ රැකියා දෙන බව පවසමින් පුද්ගලයින් 20 දෙනෙකුට රුපියල් කෝටි 02කට වැඩි මුල්‍ය වංචාවක් සිදුකළ පුද්ගලයෙකු කඩුගන්නාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිළිමතලාව ඌරාපොල ප්‍රදේශයේ පදිංචි 41 හැවරිදි අයෙක්.

ඔහු ඌරාපොල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් ලෙස වැඩසිටි කාලය තුළ විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා.

සැකකරු ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්‍ෂ 6 සිට ලක්‍ෂ 14 දක්වා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29