පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීරණය අද

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සදහා අද මැතිවරණ කොමිසම රැස්වෙනවා.

පෙරවරු 10 ට පැවැත්වෙන මෙම රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ සාමාජිකයින් සහ සියලු පක්ෂවල ලේකම්වරු හා නියෝජිතයින් සහභාගිවීමට නියමිතයි.

මැතිවරණය කල් දමන්නේනම් එය කොපමණ කාලයකටද යන්න හා මැතිවරණයක් මෑතකදී පවත්වන්නේනම් එය කවදාද යන්න තීරණය කිරීම අද පැවැත්වෙන රැස්වීමේ ප්‍රධාන අරමුණ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29