උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3997

අරලියගහ මන්දිරය අසල අහසට වෙඩි

මේ මොහොතේ අරලියගහ මන්දිරය අසල රැස්ව සිටින පිරිස විසුරවා හැරීම සඳහා අහසට වෙඩි තබන බව වාර්තා වනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අරලියගහ මැදුර අසළට එන ලෙස ආරාධනයක්

අරලියගහ මන්දිරය අසල මේ වනවිටත් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. එම ස්ථානයේ සිටින බොහෝ දෙනෙකු පවසන්නේ මෙම ස්ථානයට ෆීල්ඩ් මාර්ෂල්...

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

මුළු දිවයිනටම බලපැවැත්වෙන ලෙස පනවා ඇති ඇඳිරි නීතිය බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල නිවසත් ජනතාව ගිනිබත් කරයි

මහින්ද රාජපක්ෂ මහතාගේ කුරුණෑගල නිවසත් ජනතාව ගිනිබත් කර ඇති බව වාර්තා වනවා.එම ගින්න ඉතා දරුණු බවත් නිවසේ විශාල කොටසක්...

නිට්ටඹුවේ දී වෙඩි පහරට ගොදුරු වූ හර්ෂ නොයෙන ගමන් යයි

අද දිනයේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවට මැදි වූ හර්ශ නම් වූ තරුණය මියගොස් ඇති බව වාර්ථා වනවා.එම...

අද ගැටුම්වලින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහලට

ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබෙනවා මේ වනවිට තුවාල ලැබූ පුද්ගලයන් 173ක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි...

වීරකැටියේ වෙඩි තැබීමක්

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ නිවස අසල අද (09) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින්...

ඇඳිරි නීතිය හෙට උදේ 7.00ට අවසන්

සමස්ත දිවයිනටම පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හෙට (10) උදෑසන 7.00ට ඉවත් කරන බව පොලිසිය පවසනවා.

මීගමුවේ ඇවෙන්රා හෝටලයත් ගිනිබත්වෙයි….

මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන් හෝටලය ගිනි තබා තිබෙනවා.මේ මොහොත වන විට මීගමුව බේ ෆොන්ට් හෝටලයද ගිනි තබා ඇතිබව වාර්තාව...

අරලිය ගහ මන්දිරය අසල කඳුළු ගෑස් ප්‍රහාරයක්

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන බව එම...

සතියේ ජනප්‍රියම පුවත්

?