වීරකැටියේ වෙඩි තැබීමක්

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ නිවස අසල අද (09) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කළා.