අරලිය ගහ මන්දිරය අසල කඳුළු ගෑස් ප්‍රහාරයක්

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන බව එම ස්ථානයේ රැදී සිටින වාර්ථාකරුවන් පවසනවා.