මීගමුවේ ඇවෙන්රා හෝටලයත් ගිනිබත්වෙයි….

මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන් හෝටලය ගිනි තබා තිබෙනවා.මේ මොහොත වන විට මීගමුව බේ ෆොන්ට් හෝටලයද ගිනි තබා ඇතිබව වාර්තාව වන නමුත් ආරංචි මාර්ග තහවුරු කරගැනීමට තවම නොහැක.

ඇවෙන්රා හෝටලය සතු සියලු සුපිරි වාහන සියල්ලත් අළු වී ඇති බවත් වාර්ථාවෙයි.

image 25
image 26
image 27