උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3973

සමන් ලාල් සහ ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදුන් සිද්ධියට අත්අඩංගුවට ගත් මොරටුව නගර නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද්...

අන්තරේ ට අධිකරණයෙන් වාරණයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමනේ නිරතවන සිසුන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර...

09 වනදා බේරේ වැව අසලදී පහර කෑ අයෙක් ජීවිතක්ෂයට

පසුගිය 09 වනදා සිදු වූ කලහකාරී සිද්ධීන්වල දී පහරකෑමට ලක්ව රෝහල් ගතකර සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය...

පාන් ගණන් උස්සයි

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 400ක පාන් ගෙඩියක මිල රුපියල් 30.00කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ...

දේශබන්දුට පහරදුන් තිදෙනෙක්ට ඇප

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදා හැර...

13 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

13 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටා ඇති ජාතික රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වුණා. ඒ...

රසායනික පොහොර මිටියක් 10,000කට දෙන්න තීරණයක්

ගොවීන් සඳහා රසායනික පොහොර මිටියක් රුපියල් 10,000ක මිලකට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුව තීරණය කර තිබෙනවා.

මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිටින් ඉන්ධන ලබාදීම නතර කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීම නතරකර තිබෙනවා. නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ...

පළමු පාසල්වාරයේ පළමු අදියර සිකුරාදා අවසන්

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ලබන 20 වන සිකුරාදා (හෙට) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඒ,...

තලවතුගොඩ – පිටකෝට්ටේ මාර්ගය මාදිවෙලින් වැසේ

තලවතුගොඩ සිට පිටකෝට්ටේ දක්වා මාර්ගය මාදිවෙල ඉන්ධන පිරවුම්හළ අසළින් අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක නිරත වනවා. මෙම පිරිස ඉන්ධන ඉල්ලා මෙලෙස...

සතියේ ජනප්‍රියම පුවත්

?