spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමන් ලාල් සහ ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදුන් සිද්ධියට අත්අඩංගුවට ගත් මොරටුව නගර නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු 08 දෙනෙක් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝගකර තිබෙනවා.

ඒ ඔවුන් අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?