spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තලවතුගොඩ – පිටකෝට්ටේ මාර්ගය මාදිවෙලින් වැසේ

තලවතුගොඩ සිට පිටකෝට්ටේ දක්වා මාර්ගය මාදිවෙල ඉන්ධන පිරවුම්හළ අසළින් අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක නිරත වනවා.

මෙම පිරිස ඉන්ධන ඉල්ලා මෙලෙස මාර්ගය අවහිර කර විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්ධන ඉල්ලා ගාලු පාර දෙහිවල ගුවන් පාලම අසළින් අවහිර කරමින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර අර ඇති බවද වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?