13 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

13 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටා ඇති ජාතික රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්