spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළමු පාසල්වාරයේ පළමු අදියර සිකුරාදා අවසන්

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ලබන 20 වන සිකුරාදා (හෙට) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ, අනුව එම පාසල් වාරයේ දෙවන අදියර ජුනි මස 06 වන සඳුදා යළි ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් දන්වා සිටින්නේ.

WhatsApp Image 2022 05 19 at 12.06.12 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?