උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3942

සනත් නිශාන්තට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිලි විභාගයට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මස 27 වනදා...

දේශබන්දුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලකට පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කෙරේ

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට වැඩි මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර...

රත්නපුර – බටුවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තා මළ සිරුරක්

රත්නපුර, බටුවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ මළ සිරුරක් රත්නපුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. 78 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකගේ මළ සිරුරක්...

ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිය නිවසේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති...

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේදර් ජාදව්ගේ පියා අතුරුදන්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේදර් ජාදව්ගේ පියා අතුරුදන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මහාදේව් සෝපන් ජාදව් වන ඔහු ඊයේ (27)...

තීරණාත්මක දෙවන එක්දින තරගය වැස්සට සේදෙයි

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට අද (28) සිදු වුණා. අද පෙරවරුවේ සිට ක්‍රයිස්චර්ච්...

චෝදනාවලට අද දිනයේ ජනකගෙන් පිළිතුරු

තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතිකෂේප කරන බවත්, ඊට අදාළ පිළිතුරු මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන බවත් මහජන...

නියමිත දිනට ඡන්දය තියනවා නම් තැපැල් ඡන්දය අද – කොමිසමේ රැස්වීමක් ලබන සතියේ

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (28) දිනයේ සිදු කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා. කෙසේ...

පාපැදියේ ගිය තරුණයාට ජීවිතය අහිමි කළ අනතුර

කල්මුණේ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ ඊයේ (27) රාත්‍රියේ සිදු වූ අනතුරකින් 17 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාපැදියක...

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් (වීඩියෝ)

ඇමරිකාවේ නැෂ්විල් හි ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි වැදීමෙන් ළමුන් තිදෙනෙක්...

සතියේ ජනප්‍රියම පුවත්